මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරින් කිහිප දෙනකු සංගීත සංදර්ශනයකදී මිතුරන්ට පහර දෙන ආකාරය වීඩියෝ කළ සිද්ධියකට පොලිසිය තමන්ට පහර දී බොරු නඩුවකට පටලා රිමාන්ඩ් කළ බව තරුණයකු මාධ්‍යට ප්‍රකාශ කොට තිබේ.Sri Lanka Latest News
එහිදී ඒ තරුණයා සදහන් කරන්නේ තමන් මෙම නඩුවෙන් නිදහස් කර දෙන ලෙසය.










