රටේ පැවැති අරගලකාරී වාතාවරණය හමුවේ පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කරඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි.
ඔහුගේ ආරක්ෂාව සඳහා කමාන්ඩෝ, පොලිස් සහ හමුදා සාමාජිකයින් ගෙන් සමන්විත ආරක්ෂක ඒකකයක් පිහිටුවා ඇතැයි වාර්තාවන බවද එහි සඳහන් ය.










