නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ගෙන ඒමට නියමිත, දරුවන්ට මෙන්ම සමස්ථ අධ්‍යාපනයටත් නුසුදුසු ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, ඒවා මඟින් මෙරට දරු පරපුරට මෙන්ම ගුරුවරුන්ටත් මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව සහ අධ්‍යාපන ඇමතිතුමිය විසින් ක්‍රියාත්මක අධ්‍යාපන සිපයිකරණය වහා හකුලා ගැනීමට බල කෙරෙන අඛණ්ඩ සත්‍යග්‍රහය පිළිබඳව දැනුවත් කිරීමටත්, දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතා ප්‍රමුඛ එම සංවිධානයේ සාමාජිකයෝ ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක,අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන, මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක එම අර්බුධය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කරන ලදී.Sri Lanka Latest News

















