ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවාතැන්ගෙන සිටින ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් විසින් නිහඩ විරෝධයක් පවත්වා ඇත.
මීට අමතරව ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්ද දියත් කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවලට එක් වී තිබේ.











