ප්රබල රාජ්ය නිලධාරියකු විසින් අතිශය වටිනා ලිපිගොනු රැසක්ම සිය කාර්යාලයෙන් මේ වනවිටත් ඉවත් කොටගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පසුගිය කාල වකවානුව පුරා සිදු කළ යම් යම් ක්රියාවන් හේතුවෙන් මෙම රාජ්ය නිලධාරියාට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බවට විපක්ෂයේ නායකයන් අවස්ථා ගණනාවකදීම ප්රසිද්ධියේ ප්රකාශ කොට තිබිණ.
එවැනි පසුබිමක් යටතේ මෙම නිලධාරියා විසින් ගෙන ගොස් ඇති ලිපි ගොනු සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් දේශපාලන ක්ෂේත්රයේ මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.










