පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයන සටන දියත් කර ඇති කාදිනල් හිමපාණන් වහන්සේට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව රොහාන් සිල්වා පියතුමා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ මේ වනවිට කාදිනල් හිමිපාණන් ඉලක්ක කොට මඩ ප්‍රචාර විවධ පාර්ශ්වවලින් දියත් කර ඇති බවකි.










