• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරුකරන්න පටන් අරගෙන! දේශපාලන පළිගැනීම්වලට ලක්වන රාජ්‍ය සේවකයන්ගේ දුකට පිහිටවෙන්න සජබෙන් අලුත් වැඩපිළිවෙළක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 11, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ආණ්ඩුව රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරුකරන්න පටන් අරගෙන! දේශපාලන පළිගැනීම්වලට ලක්වන රාජ්‍ය සේවකයන්ගේ දුකට පිහිටවෙන්න සජබෙන් අලුත් වැඩපිළිවෙළක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද රටෙ ඇත්තේ ජනතා ජිවත් කරන්න බැරි යුගයක් හා ආණ්ඩුවක් බවත් ගොවියාට වී විකුන ගන්න බැ වගෙම ජනතවට දරාගක හැකි මිලකට පොල් සහල් ලුණු ගන්න බැරි බවත් අත්‍යාවශ්‍ය ආහාර ගන්න බැරි රජයක් ජනතාව ජීවත් කරවන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ආණ්ඩුවේ ඉන්න අය එදා විපක්ෂයේ සිටින විට වීවලට 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද ඒ අයම කුඹුරට ගොස් ගොවියා හමුවන්න බය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල සමගි ජන බලවේගයෙ සංවිධායක සුදත් වික්‍රමරත්න මහතා විසින් සංවිධානය කර තිබු ජනහමුවක් අමතමිනි.

මෙවැනි බොරුව රැවටීම ජනතාව නන්න්තාර කිරීම යන පුරුද්ද තුළ අද ජන සමාජය අනාථ වී ඇති බවත් අද රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරු කර ඔවුන්ට ගැතිකම් දක්වන අය ආරක්ෂා කරන බවත් මෙරට ජනතාව අනාථ කරන රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධව නැගී සිටිනව පමණක් නොව අගතියට අසහනය⁣ට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වන අයගේ දුකට පිහිටුවන වැඩසටහනක් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටේ බහුතරයක් ණය බරින් මිරිකිලා

අද බහුතරයත් ජනතාව ණය බරින් තෙරපී මිරිකී ඇති බවත් හොදට ජීවත් වු ජනතාවගේ ජන ජීවිත කුඩා වී අඩුවෙන් නිෂ්පාදණය පාරිභෝජන හා ආයෝජනය කරන බවත් ගොවියා රත්රං උකස් කර ගොවිතැනේ නියැලුනත් පොහොර හා ස්ථාවර මිලක් නොමැති බවත් මේ නිසා ණය විෂහ චක්‍රයේ සදාකාලික හිරකරුවන් වී ඇති බවත් සමුපකාර ක්ෂේත්‍රයෙන් ණය ගැනීම වැඩිවී ඇති බවත් ආදායම් මාර්ග නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට ජනතාවගේ දුක අහන්න වෙලාවක් නැති වුනාට ජනතා ගැටලු වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය විවෘතයි

පසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලයට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගියත් ඔවුනට විසදුම් නොමැති බවත් ජනතාව ජනවරමක් දුන්නේ පෙළපාළි යන්න නොවන බවත් තුනෙන් දෙකක් දුන්නේ සේවාවක් ඉටු කිරීමට බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාගේ විපක්ෂ නායක කාර්යාලය දුක් විදින ජනතාවට විවෘත බවත් මහජන සභා කාර්යාලයක් බවට පරිවර්තනය කර විසදුම් සපයන වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් හඩක් නොමැති අයට හඩක් ලබා දෙන බවත්ය.

SendShareShare
Previous Post

ආණ්ඩුව හදන්නේ අසාද් මවුලානාගේ චෝදනා ඉවත්කරලා ඔහු ලවා පාස්කු ප්‍රහාරයේ අලුත් මහමොළකරුවකු හදාගන්න! පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ඉන්නේ සිරිල් ගාමිණී පියතුමාගේ සාක්කුවේ! ගම්මන්පිලගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් හදන්නේ එජාපය දිය කළා වගේ සජබයත් දිය කරන්න! සජබයට පාර්ලිමේන්තුවේ ආසන 40ක් තියාගෙන අපි මොකටද එජාපය පස්සේ යන්නේ? අපි එකතු වෙන්න ඕන පිරිසුදු අයත් එක්ක මිසක් දූෂිතයො එක්ක නෙමෙයි! කවුරු ආවත් නායකයා සජිත්! ලකුණ දුරකතනය! සජබ බිම්මට්ටම දැඩි තීන්දුවක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.