• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවෙන් උදේ ඇහුවා සජිත් කෝ අස්වෙලාද කියලා! මෙන්න පලස්තීන සළුවකුත් පැළදගෙන සජිත් ඇවිත් භාෂා දෙකෙන්ම පලස්තීන සිවිල් ජනතාව වෙනුවෙන් පෙනී සිටියා! ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ගැනත් ප්‍රශ්න කළා! VIDEO I Sri Lanka Latest News

December 7, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
පලස්තීන සිවිල් ජනතාව වෙනුවෙන් සහ ලෝක සාමය වෙනුවෙන් විපක්ෂනායක සජිත් පලස්තීන සළුවක් පැළඳ සභාවට එයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල රජයේ මැතිඇමතිවරු නිදිමරාගෙන වැඩ කරන බවට වාර්තා වෙන බවත් රටෙන් හොරකම් කර පිටරටවල තැන්පත් කර ඇති සම්පත් නැවත ලබා ගැනීමට මේ රටේ මූල්‍ය සම්පත දේපල හොරා කාපු පුද්ගලයන් සහ සම්පත් සොයා ගෙන නැවත එම සම්පත් රටට ගෙන එන වැඩපිළිවෙළකට නිදි මරාගෙන කටයුතු කළා නම් වඩාත් යෝග්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

යම් කාලවකවානුවක දී විදේශ ප්‍රතිපත්තියේදී ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් සුරැකීමේ නාමයෙන් විවිධ පාර්ශ්වයන්ට ලංකාවේ මුදල් ගෙවා ඇති බවත් සුබේරි නම් පුද්ගලයා එවැනි කෙනෙක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රට බංකොලොත් කළ පාර්ශ්වයන් කවුරුන්ද යන්න මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනාවරණය කළ බවත් එම තීන්දුව අනුව කටයුතු කරමින් රටෙන් හොරා කන ලද සම්පත් සහ මුදල් නැවත රට තුළ ගෙන ඒමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (7) පාර්ලිමේන්තුවේදී කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරිම ගැන කතා කරන වත්මන් රජය කොරෝනා කොවිඩ් සමයේ මෙරට ඉස්ලාමීය ප්‍රජාවගේ මානව අයිතිය කඩ කරමින් ආදාහනය සහ භූමදානයද යන ගැටලුවේදී කටයුතු කළ බවත් සිංහල බෞද්ධ ඡන්ද නැති වේ යැයි කියා මේ කටයුතු සිදු කළත් සමගි ජන බලවේගය එවැනි ප්‍රතිපත්තියක් නොමැති බවත් සමගි ජන බලවේගය සිටින්නේ ශ්‍රී ලාංකේය ප්‍රතිපත්තිය තුළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැටලුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිවම සිදු කළ යුතු ක්‍රමවේදය කියා සිටියත් එයද නොතකා හරිමින් රජයේ මුස්ලිම් ජාතික ඇමතිවරු පවා එසේ කටයුතු කළත් සමගි ජන බලවේගය මුස්ලිම් සහ ඉස්ලාම් ප්‍රජාවගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අද පාර්ලිමේන්තුවට සහභාගී වීමේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊශ්‍රාල පලස්තීන ගැටුමෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටිමින් සාටකයක් පැළඳ ගෙන පැමිණි අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ ගැටුමින් මිය යන මව්වරු, දරුවන් ඇතුළු සිවිල් ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් එසේ කටයුතු කළ බව යි. එසේම මෙවැනි සාටකයක් පැළැදියේ පලස්තීන ජනතාව වෙනුවෙන් පමණක් නොව ලෝක සාමය වෙනුවෙන් බවත් කුමන ජන කොට්ඨාසයක් ජාතිකවාදය ආගම්වාදය ක්‍රියාත්මක කළත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

Opposition Leader Sajith Premadasa Advocates for Innovative Foreign Policy in Sri Lanka, Speaks about Recovering Stolen Assets and Comments on the Israel-Palestinian War

Speaking at the parliament today, Opposition Leader Sajith Premadasa highlighted the pivotal role foreign policy plays in governance, emphasizing its impact on the nation. He stressed the necessity for a results-driven and innovative foreign policy, citing its potential benefits for Sri Lanka.

Premadasa expressed concern over Sri Lanka’s track record in adhering to agreements, labelling it as dismal. He criticized the government’s introduction of the Online Safety and Anti-Terrorism Bills, claiming they erode the core principles of democracy, specifically freedom of speech and thought.

The Opposition Leader highlighted instances where Sri Lankan funds were disbursed under the guise of safeguarding the country’s foreign policy interests, referencing an individual named Zuberi among the recipients. He reiterated the Supreme Court’s revelation of parties culpable for the country’s fiscal deterioration due to violations of citizens’ fundamental rights, advocating for a comprehensive program to reclaim misappropriated national assets.

Opposition Leader Sajith Premadasa also questioned the government whether any quantitative and qualitative assessments were done when embarking on Free Trade Agreements. He noted that Sri Lanka needs to train the government personnel to make sure that they come to agreements that are mutually advantageous to Sri Lanka.

Addressing the government’s purported stance on human rights protection, he criticized its mishandling of issues concerning the Islamic community during the COVID-19 pandemic, particularly the contentious matter of cremation and burial practices. He blamed the ex-President Gotabaya Rajapaksa for making abhorrent and racist decisions during his tenure.

He affirmed that the Samagi Jana Balawegaya holds steadfast to policies devoid of ethnic or religious bias, unlike the government’s approach purportedly tied to electoral calculations. The Opposition Leader also condemned the government’s blatant disregard for World Health Organization guidelines and assured unwavering support for the rights of the Muslim and Islamic communities.

Opposition Leader Sajith Premadasa also voiced Sri Lanka’s unwavering stance on global peace and security amidst the ongoing Israel-Palestine conflict. He unequivocally denounced the abhorrent targeting of civilians in the conflict, labelling it a reprehensible act that weaponizes innocent lives as shields. He mentioned that SJB advocates for the two-state solution to the Israel-Palestinian conflict.

Emphasizing the critical need for international peace as a precursor to global stability, he urged collective efforts towards fostering an environment of harmony and security on the world stage. The Opposition Leader’s impassioned remarks underscored Sri Lanka’s commitment to advocating for peace and condemning acts that jeopardize the safety and well-being of civilians worldwide.

The Opposition Leader also articulated the imperative need to recover financial assets siphoned from Sri Lanka and stashed abroad. He underscored the necessity for government officials to shift focus to actively pursuing initiatives aimed at identifying and recovering the ill-gotten gains of those who plundered the nation’s financial resources.

SendShareShare
Previous Post

මීටපස්සේ පේමන්ට් එකේ බයික් දාන්න යන්න එපා! දඩකොළ නෑ! කෙළින්ම උසාවි! VIDEO I Sri Lanka Latest News

Next Post

සල්ලි නැතිවද? කන්න බොන්න දෙන්න බැරිවද? අවුරුදු 29ක පිළියන්දල මවක් දින හතේ නිවුන් දරුවන් රුපියල් පනස්දාහකට විකුණලා! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.