• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනේ සෙට් එකක් ස්විස් ඕඩර්වලට ගේම් දීලා? Sri Lanka Latest News

June 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මිරිහානේ විරෝධතාකරුවන් 45ක් අත්අඩංගුවට!
Share on WhatsAppShare on Facebook

විදේශ රටක සිට මෙහෙයවන ලද අපරාධ කල්ලියක සැකකරුවෙකු අවි ආයුධ සමග අත්ඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)

යාපනයේ චුන්නාකම් එවිනි ප්‍රදේශයේ ක්‍රියාත්මක කල්ලිය චුන්නාකම් පොලීසිය විසින් 08 වැනිදා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.

නිවසක් තුළදී අත්අඩංගුවට ගන්නා විට සෙසු පිරිස පලා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ස්විස්ටර්ලන්තයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම අපාරධ කල්ලිය මෙහෙයවා ඇති අතර, යාපනයේ සිදු වූ අපරාධ රැසකට මේ කල්ලිය සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

ඒ අනුව මෑතකදී යාපනයේ නිවාසවලට බෝම්බ ගැසීම්, පුද්ගලයින් කඩුවලින් කපා දැමීම, බිය කිරීම්, කප්පම් ගැනීම්, නිවෙස්වලට ගිණි තැබීම් මේ කල්ලිය විසින් සිදු කර තිබෙන බව හඳුනාගෙන තිබෙනවා.

මෙම කල්ලියේ සක්‍රිය සාමාජිකයින් දස දෙනෙකු පමණ කටයුතු කොට ඇති අතර, තවත් අවස්ථාවලදී කුළී පදනම

මත පිටස්තර පිරිස් සම්බන්ධ කරගෙන අපරාධ සිදු කොට තිබෙන බවද පැවසෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු ළග තිබී කඩු කිනිසි හා දේශීය වශයෙන් නිෂ්පාදිත තවත් ආයුධ කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන සොයාගෙන තිබෙනවා.

සැකකරුගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී ස්විස්ටර්ලන්තයේ සිටින අපරාධ කල්ලිය මෙහෙයවන පුද්ගලයාගෙන් ලැබුණු විධාන හා කොන්ත්‍රාත් කිහිපයක් දුරකතනයේ තිබී ඇති අතර, දෙදෙනා අතර සිදුව ඇති මුදල් ගණුදෙණු පරීක්ෂා කිරීමට බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවා.

hirunews

SendShareShare
Previous Post

පෝයෙන් පෝයට සජබෙන් අච්චර එනවා මෙච්චර එනවා කිය කියා ගිහින් පච වෙච්ච හැරිසන් මෙන්න දැන් ආයෙ ඇවිල්ලා අලුත් එකක් කියනවා! ඔන්න අහපල්ලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉදිරි පැය 36දිත් පළාත් කිහිපයකටම වහිනවා! Sri Lanka Latest News

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper