• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ නගර සභාවේ බලය අල්ලන්න පැලවත්තේ ලොකු මෙහෙයුමක්! සජබ මන්ත්‍රීවරුන්ගේ ඔළුවලට මිලියන ගාණක ඔෆර් එකක්! ඔක්කොම හොරු කියපු අය දැන් කොහොමද හොරුත් එක්ක එකතු වෙන්නේ? මරික්කාර්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

May 8, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘මව්රට’ රටට හෙළිදරව් කළ බිලියන ගණනක බදු නොගෙවා ලංකාවට පොල්තෙල් ආනයනය පාර්ලිමේන්තුව දක්වාම යයි! රනිල්ගේ කාලේ පටන් ගත් වැඩේ සැප්තැම්බර්-ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් මාසවලත් වෙලා! මරික්කාර් වැඩේ ඇදලා ගනී! රනිල්ගේ ලියුමකුත් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ නගර සභාවේ බලය ඇල්ලීම සදහා මේ වනවිට පැලවත්තෙන් සජබ මන්ත්‍රීවරුන්ට මිලියන ගණනක මුදල් ලබා දීමට යෝජනා කරමින් සිටින බවට එස්. එම්. මරික්කාර් මහතා අද දින පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.Sri Lanka Latest News

මාස හතක් තිස්සේ ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නවා වගේ අපිට බැන බැන හිටපු කට්ටිය ජනාධිපතිවරණයේදී, 5,740,179 ක් අරගෙන මහ මැතිවරණයේ දී 6,863,186 ට වැඩි කරලා දැන් 4,503,930 ට අඩු කරගෙන තියෙනවා. චන්ද ලක්ෂ 23 ක් වැටිලා නැහැ මාස හයක් ඇතුළත. අපිට බනින්න එපා. ජනතාවට බොරු කියපු එකේ බොරු කරපු එකේ අන්දපු එකේ, විපාක දීලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා දැන්වත් දැන් මැතිවරණය ඉවරවෙලා තියෙන්නේ, දැන් බොරු කියන එක නවත්වන්න. විපක්ෂයක් විදිහට අපිටත් වගකීමක් තියෙනවා රටේ ප්‍රශ්නවලදී රජයට සහයෝගයක් ලබා දෙන්න. ඒක අපි ලබාදිය යුතුයි. ඒක ඇමරිකන් බද්ද සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යුරෝපා සංගමයේ GSP + එක සම්බන්ධව වෙන්න පුළුවන්. ආර්ථික වර්ධන වේගය සම්බන්ධ වෙන්න පුළුවන් , ආදායම් උත්පාදනය සම්බන්ධව වෙන්න පුළුවන්, ආයෝජකයෝ ලංකාවට ගේන එක සම්බන්ධව වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවට දැන් ඒ අවශ්‍ය දේ කරගන්න අපි වුණත් ඒ සහයෝගය දෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුව බොරු කියන එක නවත්වන්න ඕනේ . මොකද ලක්ෂ විසිතුනක් ඡන්දෙ දාල නෑ.

දැන් කලින් කතා කරපු ඇමතිතුමාගේ රිදීමාලියැද්ද යි, මහියංගනයයි ප්‍රාදේශීය සභා සමානයි. කොහොමද එහෙම උනේ ඔච්චර වැඩ්ඩො නම්. බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් ඡන්ද ලක්ෂයක් අඩුවෙලා තියෙනවා.

දැන් යනවා ඩීල්. ඔක්කොම හොරුනේ. ඒගොල්ලො විතරයි හොඳ. කොළඹ නගර සභාවේ ඔලු ගෙඩියකට මිලියන ගණන් ඔෆර් කරනවා. කොහොමද හොරුත් එක්ක එකතු වෙන්නේ බලය සඳහා.

මේ වෙනකොට හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂයක මන්ත්‍රීවරයෙක් පැලවත්ත කාර්යාලයේ සාකච්ඡා සඳහා යනවා කියලා අපිට ආරංචි. ඒගොල්ලෝ දැන් උත්තරයක්දී ස්වාධීන කණ්ඩායම්වලට ඒගොල්ලෝ කතා කරනවා කියලා. කොළඹ මහ නගර සභාවේ සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සහ අනිත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරනවා. මිලියන ගණන් දීලා ගන්න කතා කරන්නේ. මං අහන්නේ එතකොට මේ සල්ලි කොහෙන්ද? සල්ලි වලට එකතු වෙන්න පුළුවන්ද හොරු එක්ක. 48ක් ගත්තු අයට උත්සාහය අතාරින්න නිකන් ඉන්න කියලා අපි කියන්නේ නැහැ. ඒක දේශපාලනයේ හැටි.;හැබැයි ඒගොල්ලන්ට අනුව, ඒගොල්ලොනේ කිව්වේ මහ හොරු පැරද්දුවා, පොඩි හොරු පරද්දමු. පරද්දලා දිනලා ඇවිල්ලා පොඩි හොරුන්ට ඔෆර් දෙනවා එකතු වෙන්න කියලා. මාර වැඩක් නෙ මේක.

දැන් අපිට පණිවිඩයක් දීලා තියෙනවා ජනතාව , විපක්ෂයේ සියලූ පක්ෂ ඒකාබද්ධ වෙලා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ කටයුතු කරන්න කියලා. අපිට ඒක කරන්න පුළුවන්. හැබැයි ඔබතුමන්ලාට ජනවරමක් ලැබුණේ මේ අයත් එක්ක එකතු වෙන්න නෙමෙයි. අපි කියන්න ඕන ඔයගොල්ලන්ට මේවත් එක්කම ජන මතයක් නැහැ ඔයාලට කියලා . ජනවාරමේ තරම තේරුම් ගන්න කිය කියානෙ මාස හයක් හතක් තිස්සේ මෙතන ඉඳන් අපිට දුන්නේ. ඕන් දැන් ජනතාවම පෙන්නලා තියෙනවා.

ජනාධිපතිතුමා මේ දවස්වල රට රටවලට යනවා . මං දන්නෙ නෑ ඒ රටවල් වලින් මොනවද හම්බ වුණේකියලා. හැබැයි අපේ ඒවා නම් දෙනවා. ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් එකක්වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ.කොහොමද මේගොල්ලෝ හැසිරෙන්නේ ?

කැම්පේන් එක වෙන කණ්ඩායමක් කරලා පක්ෂ යන්ත්‍රණය වෙන කණ්ඩායමක් කරනවා කියලා කියනවා. ඒවා අපිට වැඩක් නෑ හැබැයි ඒවා ඉදිරියේදී එයි. එකම ඉල්ලීමයි කරන්නේ දෙවියන්ගේ නාමයෙන් බොරු කියන එක නවත්වන්න. බොරු කරන එක රවට්ටන එක නවත්වන්න. දැන්වත් ඇත්ත කියන්න. මෙතන ප්‍රශ්නයක් අවුලක් තියෙනවා.ඒ නිසා ඒ ටික අපි හදාගමු. ඒක හදාගන්න අපිට ඕගොල්ලො උදව් කරන්න කියලා .

දැන් තව අවුරුදු තුන හතරකට මැතිවරණයක් නැහැ. එනිසා දැන් බොරුකරන එක කියන එක නවත්වලා ජනතාවට ඇත්ත කියලා , දැන් ඕගොල්ලන්ට ජන මතයක් නැහැ කියන එක පිළිඅරගෙන කටයුතු කරන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසාන කරනවා.

SendShareShare
Previous Post

මාලිමාවත් ඩීල් දේශපාලනය පටන් අරන්? කඩාවැටුණු හේතු 5ත් එක්කම ගම්මන්පිල යළිත් කරළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආපහු කළු දුමාරයක්! පාප් වහන්සේ තේරීමේ රහස් ඡන්දයේ අදත් අවුලක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...

Read more
කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.