පෝට්සිට්ය නැරඹීමට පැමිණි ජනතාව ඇතුළට නොගෙන ගේ්ට්ටු වසා දැමීමට පියවර ගැනීම හේතුවෙන් එම ජනතාව මහත් අසීරුතාවකට මුහුණ දුන් ආකාරයක් දැකගත හැකිවිය.
මේ හේතුවෙන් පොලිසියද කැදවීමට සිදුව ඇති අතර එහිදී උණුසුම්කාරීී තත්ත්වයක්ද මතුව ඇත.
දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමටද එහිදී පියවර ගෙන තිබේ.










