පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන මට්ටමින් තෝරාගැනීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
මැතිවරණ කල්දැමීම, මැතිවරණ නොපැවැත්වීම වැනි වැනි මාතෘකා පිළිබඳ ජනතාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ සම්මත වීම විශේෂ සිදුවීමකි.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 160ක් කොට්ඨාස ක්‍රමයටත්ල සෙසු 65 දෙනා සමානුපාතික ක්‍රමයටත් ජාතික හෝ පළාත් මට්ටමින් තෝරාගැනීමටත් නියමිතය.
Newsfirst









