රන්ජන් රාමනායක මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින පක්ෂය සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරී නාමල් කුමාර මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදුකළේය.Sri Lanka Latest News
ඒ මහතා පවසන්නේ මෙම පක්ෂය පසුපස සිටින පුද්ගලයන් හේතුකොටගෙන රටේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් පැන නැගිය හැකි බවකි.










