ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර තිබීම හේතුවෙන් කතානායකවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංගයට සහාය පළ කරන බව ජාතික ජන බලවේගය පවසයි.Sri Lanka Latest News
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ ඔන්ලයින් පනතට අත්සන් තබද්දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් උපදෙස් ඇතුළත් නොකිරීම හේතුවෙන් බරපතළ ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවකි.