• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝට් සිටියේ මහා වැලි ජාවාරමක්? වැලි පිටතට ගේන්න පුලුවන්ද? වරාය නගරය සමාගම දැනුවත්ද? බලපත්‍ර නැති නීති විරෝධී වැලි ලොරි වරායට ඇතුල්වෙන්නේ ‌කොහොමද? කොන්ක්‍රීට් සඳහා මුහුදු වැලි  භාවිතා කරන්නේ නම් ප්‍රමිතියට වග කියනවාද? මෙතරම් අතිරික්ත වැලි තොගයක් තියෙන්නේ කොහොමද? වැඩිපුර මුහුද හෑරුවාද? මසකට රුපියල් මිලියන 90ක වැලි ගෙනෙද්දී එම වටිනාකමට අදාළ බදු ගෙවනවාද? පුබුදුගෙන් ප්‍රශ්න ගොඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 25, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
වෙළෙඳ ඇමැති බෑ කියනවා! ගෑස් සභාපති නෑ කියනවා! තෙල් ඇමැති සොරි කියනවා! අගමැති කියනවා අමාරුයි කියනවා! මේ හැත්ත බුරුත්තම එළවන්න ඕනේ! රුසියන් ගුවන් යානාවේ ප්‍රශ්නෙට නාමල් අත්අඩංගුවට ගන්න ඕනේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලංකාව සහ ලංකාවේ වරායන් ඇතුළු ජනතා දේපල ලෝක බලවතුන්, කලාපීය බලවතුන්, අධිරාජ්‍යවාදීන් පමණක් නොව විදෙස් සමාගම් පවා භාවිතා කරන ආකාරයෙන් ඔවුන් ලංකාව සලකන්නේ සිය යටත් විජිතයක් ලෙස බව පැහැදිලි වන්නේයැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ කටයුතු සඳහා වැලි ගෙනෙන වීඩියෝ සහ ඡායාරූපමය සාක්ෂි ඉදිරිපත් කරමින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.Sri Lanka Latest News

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තු ලබාගෙන සිටියේ CHEC හෙවත් China Harbor Engineering Company සමාගම. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ගත්තේත් එම සමාගමමයි. මෙම කොන්ත්‍රාත්තු සඳහා මෙම සමාගමට වරාය අධිකාරිය සහ රජය අදාළ මුදල ගෙවනවා. එම මුදලට ඉදිකිරීම් ද්‍රව්‍ය වල වියදමත් ඇතුලත්. ඒ වගේම වැලි ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය සපයා ගන්නා ආකාරය පිළිබඳවත් කොන්ත්‍රාත් ගිවිසුම් වල සඳහන් වෙනවා. අප දන්නා ආකාරයට මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය වැලි ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන්නේ මුතුරාජවෙල ප්‍රදේශය. නමුත් මෙම සමාගම එම වැලි වෙනුවට සිය වැලි ලබා ගැනීම වරාය නගරයෙන් සිදු කරනවා. ඒ නීතියට පටහැනිව. දැනට මසකට වැලි කියුබ් 4000ක් පමණ, එනම් රුපියල් මිලියන 90ක් පමණ වටිනා වැලි වරාය නගරයේ සිට කොළඹ වරායට ගෙනෙනවා. ඒ හරහා ප්‍රවාහන වියදම් ආදිය ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරනවා විය හැකියි. නමුත් මේ හරහා ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා.

පළමුවැනි ප්‍රශ්නය වරාය නගරයේ තිබෙන වැලි පිටතට ගෙනියන්න පුලුවන්ද? ඒ ගැන වරාය නගරය සමාගම දැනුවත්ද? අනෙක බලපත්‍ර නැති නීති විරෝධී වැලි ලොරි වලට වරායට ඇතුළු වීමට වරාය ආරක්ෂක අංශ ඉඩ දෙන්නේ කොහොමද? ඒ වගේම මේ ගේන්නේ මුහුදු වැලි. කොන්ක්‍රීට් ඇතුළු ඉදිකිරීම් සඳහා මුහුදු වැලි  භාවිතා කරන්නේනම් ඒවා පිරිපහදු කර , නැවත සකස් කර යොදාගත යුතුයි. මේ වැලි එලෙස සකස් කළ ඒවාද? මෙම ඉදිකිරීම් සඳහා උපදේශන සේවා සපයන CECB රාජ්‍ය සමාගම ප්‍රමිතියට වග කියනවාද? නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නානම් හරි, ලංකාවෙන් කරන්න ගිහින් ප්‍රමිතිය නැතිවුනා කියලා පසුව කියන්න ඉඩ තියෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි වරාය නගරය සඳහා මුහුදු වැලි හාරන්න ඉඩ දුන්නේ නිශ්චිත ප්‍රමාණයකට. එහෙමනම් මෙතරම් අතිරික්ත වැලි තොගයක් තියෙන්නේ කොහොමද? වැඩිපුර මුහුද හෑරුවාද? දැනටමත් වරාය නගරය ඉදි කිරීම නිසා මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම, වෙනත් ප්‍රදේශ වල සමුද්‍ර ඛාදනය, දියවැල් වල ගමන්මග වෙනස්වීම නිසා මත්ස්‍ය ඵලදාව අඩුවීම වැනි ප්‍රතිවිපාක අත්වී තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණය සහ අනුමත ප්‍රමාණය ඉක්මවා පරිසරයට විනාශයක් සිදු කර තිබේදැයි සෙවිය යුතුයි. ඊළඟ ප්‍රශ්නය තමයි මසකට රුපියල් මිලියන 90ක වැලි ගෙනෙද්දී එම වටිනාකමට අදාළ වැට් බදු ආදිය ගෙවනවාද? රජයට විශාල බදු ආදායමකුත් අහිමි වෙනවා. පොඩි දරුවන සඳහා අවශ්‍ය ළදරු ආහාර වල සිට ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සිට පාසල් උපකරණ දක්වා හැම දෙයකටම බදු ගහන ආණ්ඩුව මේ බදු වංචා ගැන නිහඬයි.

මේ සමාගම් ලංකාවේ නීතිය තඹයකට නොසලකා මේ විදියට හැසිරෙන්නේ කොහොමද? ඒ අය හිතාගෙන ඉන්නේ ලංකාව යටත් විජිතයක් කියලාද? දැන් ලෝක බලවතුන්, කලාපීය බලවතුන් සහ අධිරාජ්‍යවාදීන් සිය න්‍යායපත්‍ර වලට ලංකාව අවනත කර ගනිමින් ඉන්නවා. මේ සමාගම් වල ආකල්පය හැදෙන විදියට මේ දේශපාලනය සම්බන්ධයි. ජනතාව මේ දේශපාලනය වෙනස් කිරීමට පියවර ගත යුතුයි. නැතිනම් මේ වගේ විගඩම් හැමදාමත් කරලිගත වේවි.   

SendShareShare
Previous Post

ගුවන් සේවකයන් රට හැර යාම නිසා කටුනායක විශාල අවුලක්! අද පාන්දර ගුවන් ගමන් 4ක් පැය 8ක් ප්‍රමාදයි! සුද්දො කෑ ගසමින් යකා නටයි! ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගීන්ගෙන් සමාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

යාපන අධිආරක්ෂිත කලාපයේ කෝවිල් 7ක් සතිපතා වන්දනා කරන්න හමුදාවෙන් අවසර දෙයි! මෙච්චර කල් තිබ්බේ මාසෙකට සැරයයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.