නාමල් රාජපක්ෂ මහතා හට ඇතැයි කියන උපාධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ලේඛන සභාගත කළ අමාත්‍යවරයා දිවා ආහාරයෙන් පසු ඊට නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දෙනු ඇති බවද ප්‍රකාශ කළේය.










