• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2009න් පස්සේ ඉපදුණු අයට තහනමක්! Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
2009න් පස්සේ ඉපදුණු අයට තහනමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් රාජධානිය දුම්කොළ භාවිතයෙන් තොර අනාගත පරපුරක් බිහිකිරීම වෙනුවෙන් ඓතිහාසික නීතිමය පියවරක් ගෙන තිබේ. ඒ අනුව 2009 ජනවාරි 01 වැනිදා හෝ ඊට පසුව උපන් කිසිදු පුද්ගලයකුට බි්‍රතාන්‍යය තුළ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීම සදහටම තහනම් වනු ඇත. මෙම ‘දුම්කොළ සහ වේප්ස් පනත් කෙටුම්පත’ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම අනුමැතිය ලබා අවසන් අදියරට පැමිණ ඇති අතර, තෙවන චාල්ස් රජුගේ රාජකීය අනුමැතිය ලැබීමෙන් පසු එය නිල වශයෙන් නීතියක් බවට පත්වේ.Sri Lanka Latest News

දැනට දුම්කොළ මිලදී ගැනීම සඳහා පවතින අවුරුදු 18ක අවම වයස් සීමාව, 2027 ජනවාරි 01 වැනිදා සිට සෑම වසරකම එක් වසරකින් ඉහළ දමනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2009න් පසු උපන් අයට කිසි දිනක නීත්‍යනුකූලව සිගරට් මිලදී ගැනීමට අවස්ථාව හිමි නොවේ. වයස තහවුරු කර නොගෙන නීති විරෝධී ලෙස දුම්කොළ අලෙවි කරන වෙළෙන්දන්ට පවුම් 200ක ක්ෂණික දඩ මුදල් ඇතුළු දැඩි මූල්‍ය දඬුවම් පැනවේ. රෝහල්, පාසල් සහ ළමා ක්‍රීඩා පිටි වැනි පොදු ස්ථානවලින් පිටත එළිමහන් පරිශ්‍රයන්හි දුම්පානය කිරීමද මෙමගින් තහනම් කෙරේ. අවුරුදු 18ට අඩු දරුවන් සිටින මෝටර් රථ තුළ වේප් කිරීම නීති විරෝධී වන අතර, තරුණ පරපුර ආකර්ෂණය කරගන්නා ඇතැම් ඉවත දැමිය හැකි වේප් වර්ග සහ ඒවායේ වෙළෙඳ දැන්වීම් ද තහනම් කෙරේ.

එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය යන එක්සත් රාජධානියේ සියලු සංඝටක රටවල් සඳහා මෙම නීතිය පොදුවේ අදාළ වේ. නවසීලන්තය මීට පෙර මෙවැනිම නීතියක් හඳුන්වා දුන්නද, පසුව එරට රජය වෙනස් වීමත් සමග එම තීරණය හකුළාගත් අතර, ඒ අනුව බි්‍රතාන්‍යය මෙවැනි දැඩි නීතියක් ක්‍රියාත්මක කරන ලොව පළමු රට බවට පත්වීමට නියමිතය. මෙය බි්‍රතාන්‍යයේ මහජන සෞඛ්‍ය ඉතිහාසයේ පරම්පරාවක සිදුකරන දැවැන්තම මැදිහත්වීම ලෙස සෞඛ්‍ය අංශ හඳුන්වා දෙයි.

SendShareShare
Previous Post

හොඳම දේ ලැබෙනකම් හීන දැක්කා…! යන ගමන ලස්සනට යන්න තිබ්බනම් ඇති…!කොහේ ගියත් අම්මා ඉන්නවා හෙවණැල්ලක් වගේ…! උපනි ටිහාරා – හිරු ටීවී අවුරුදු කුමරිය I Sri Lanka Latest News

Next Post

ඡන්දය තමිල්නාඩුවේ – උණුසුම යාපනයේ! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.