• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවීන් 600ක් මිනීපෙට්ටි අරන් ඇලහැර පාරට බහියි!

October 13, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ගොවීන් 600ක් මිනීපෙට්ටි අරන් ඇලහැර පාරට බහියි!
Share on WhatsAppShare on Facebook

රසායනික පොහොර ලබා දෙන ලෙසට බල කරමින් ඇලහැර ව්‍යාපාරයේ ගොවීන් 600කට වැඩි පිරිසක් අද දින බකමූණ නගරයේ විරෝධතාවයක නිරතවූහ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද ඇමතිවරයා ලෙස සැරසුනු පුද්ගලයන් පිරිසක් මිනී පෙට්ටියක් ඔසවාගෙන ගොවියාට ආණ්ඩුව මරණය උදා කළ බව පෙන්වා දෙමින් විරෝධතාවයේ නිරතවූහ.

ලබන 25 වන දින තම ව්‍යාපාරයට ගොවිතැන් කටයුතු සදහා ජලය නිකුත් කිරීමට තීරණය කර ඇති අතර පොහොර ලබා නොදෙන්නේනම් තමන් ගොවිතැනින් ඉවත් වන බව විරෝධතාකරුවන් කියා සිටියහ.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරෝධතාකරුවන් කියා සිටියේ පසුගියදා පෙර කන්න රැස්වීමේදී ලබන 25 වන දින ඇලහැර ව්‍යාපාරයේ වගා කටයුතු සදහා ජලය නිකුත් කරන බවයි. ඒහෙත් තම වගා කටයුතු ආරම්භ කිරීමට ජලය නිකුත් කරන දින තීන්දු කළද වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන දිනයක් සම්බන්ධව කිසිදු නිළධාරියෙක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් තමන්ට වගාව සම්බන්ධව අවධානමක් ගත නොහැකි බවයි. -ලංකාදීපකාදීප

SendShareShare
Previous Post

ගෑස් ගන්න සල්ලි නෑ! පිටකොටුවේ භූමිතෙල් ලිප් උණුකැවුම් වගේ විකිණෙයි!

Next Post

සුද්දා අපිට දුන්නු – ජපනා බෝම්බ දාපු – අපි ආපහු ඉන්දියාවට දුන්නු ත්‍රිමලේ තෙල් ටැංකිවල ජාතකය මෙන්න!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper