• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 5ක කෝටි 33ක ලයිට් බිල් ගෙවලා නෑ! කොළඹ ජාතික රෝහලේ ලයිට් කපන්න ඔන්න මෙන්න! ‌ලෙඩ්ඩුන්ගේ ජීවිත දැඩි අවදානමක! Sri Lanka Latest News

July 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රහාරයෙන් 80කට තුවාලයි!
Share on WhatsAppShare on Facebook

ජාතික විදුලිබල මණ්ඩලයට ගෙවීම්ට තියෙන හිග මුදල් රුපියල් මිලියන 339 ක් නොගෙවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම්ට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිළධාරියෙක් පැවසීය.Sri Lanka Latest News

 මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති බවද ඒ මහතා පැවැසීය.

 විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ ගැන රෝහලට පැමිණ දැනුම් දී ඇති බවද එය උසස් නිලධාරියා පැවසීය.

 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් තවදුරටත් නොගෙවා සිටියහොත් රෝහල රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද එම නිලධාරියා පැවැසීය.

 මේ වනව විට ජාතික රෝහලේ ශල්‍යාගාර වලද ශල්‍ය කටයුතු සිදු කිරීම රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව සඳහන් කරන එම නිලධාරියා කිසියම් හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් රෝගීන් දැඩි අවදානමකට පත් වන බව ද වැඩිදුරටත් පැවසීය.
 මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධ්‍යක්ෂක කුමාර වික්‍රමසිංහ මහතාගෙන් අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ විදුලි බිගේ හිඟයක් තිබෙන මුත් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සිදුකළ නොහැකි බවයි

SendShareShare
Previous Post

යුද හමුදාවේ පැරෂුට් පැනීමේ පළමු කාන්තා මේජර්වරිය අද සියල්ල අතහැර සසුන්ගත වෙයි!  I Sri Lanka Latest News

Next Post

ලබන මාසෙ මුල වතුර බිලත් වැඩි කරනවා! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල්! මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ.. -අගමැති! මේ ලංකාවේ..! VIDEO I Sri Lanka Latest News

ඉම්රාන්ව හිරේට දාලා පාකිස්තාන අගමැති පාර්ලිමේන්තුව විසුරුවන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අඩු වීමේ වාසිය ජනතාවට දෙන්න! වහාම තෙල් මිල අඩු කරන්න.. -අගමැති! මේ පකිස්තානේ..! I Sri Lanka Latest News

වෙනදා මායම් 64ට රැවටුණේ පිරිමි! දැන් පිරිමින්ගේ මායම්වලට ගෑනුන්ට ඇඩ්‍රස් නෑ! I Sri Lanka Latest News
Exclusive

වෙනදා මායම් 64ට රැවටුණේ පිරිමි! දැන් පිරිමින්ගේ මායම්වලට ගෑනුන්ට ඇඩ්‍රස් නෑ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව IMF ලංකාවෙන් යවන්න ලෑස්ති වෙද්දී IMF ලංකාවේ සංචාරයකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

හෝමූස් ආපහු වහයි! ! Sri Lanka Latest News

Load More
Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සජිතුයි රනිලුයි ‘මව්රට’ පුවත්පතේ ‘රාජ්‍ය රහස්’ තීරය ආරම්භ කළ දා සිටම සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් ඉතා...

Read more
හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News

මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල්! මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ.. -අගමැති! මේ ලංකාවේ..! VIDEO I Sri Lanka Latest News

ඉම්රාන්ව හිරේට දාලා පාකිස්තාන අගමැති පාර්ලිමේන්තුව විසුරුවන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

අඩු වීමේ වාසිය ජනතාවට දෙන්න! වහාම තෙල් මිල අඩු කරන්න.. -අගමැති! මේ පකිස්තානේ..! I Sri Lanka Latest News

වෙනදා මායම් 64ට රැවටුණේ පිරිමි! දැන් පිරිමින්ගේ මායම්වලට ගෑනුන්ට ඇඩ්‍රස් නෑ! I Sri Lanka Latest News

වෙනදා මායම් 64ට රැවටුණේ පිරිමි! දැන් පිරිමින්ගේ මායම්වලට ගෑනුන්ට ඇඩ්‍රස් නෑ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව IMF ලංකාවෙන් යවන්න ලෑස්ති වෙද්දී IMF ලංකාවේ සංචාරයකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.