හිමිකාරිත්වය තහවුරු කළ නොහැකි වාහන 5ක් සමග සැකකරුවකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඊයේ අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු ගනේමුල්ල බොල්ලත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරයි.










