බලශක්ති අමාත්‍යංශය කංචන විජේසේකර මහතා විසින් බාරගෙන අදට දවස් 42කි.
මුල් දිනයේදීම අමාත්‍යවරයා කී්වේ ඉන්ධන අර්බූදය විසදන බවකි.
අනතුරුව අමාත්‍යවරයා තෙල් නැව් එන දින කීවේය.
පෝලිම්වල සිටිය යුතු දිනය කීවේය.
නමුත් අද අමාත්‍යවරයා කීවේ තෙල් නැවක් පැමිණෙන දිනය කිව නොහැකි බවය.
පෝලිම්වල ජනතාවට නොසිටින ලෙසය.
මේ ටික පැවසීමට අමාත්‍යවරයකු අවශ්‍යද?










