පොළොන්නරුව දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයSri Lanka Latest News
ජාතික ජන බලවේගය – 159,010
සමගි ජන බලවේගය – 43,822
සර්වජන බලය – 8,587
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 5,153
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,646
ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත.
ඊට අමතරව සමගි ජන බලවේගයට 01ක් මන්ත්‍රී ධුරයක් ලැබී තිබේ.










