ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.Sri Lanka Latest News
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී අති බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 26ක් මෙන්ම පොලිස් පරීක්ෂකවරුන් 6ක් ඒ අතර වන බව සඳහන්.










