එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනිගත් දින සිට ජුලි මස 23 වනදා දක්වා කැස්බෑවන් 258ක්, ඩොල්ෆින් මසුන් 43ක් සහ තල්මසුන් 06 ක් මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
නමුත් මේ දක්වා එම සතුන් මියගිය ආකාරය පිළිබදව කිසිදු විමර්ශනයක අවසන් වාර්තාවක් ප්‍රකාශයට පත් නොවීම විශේෂිතය.










