පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කෝටි 247ක් ලබා දිය නොහැකි බව කී ආණ්ඩුව දැන් කෝටි 280ක් වැය කොට සංගණනයක් කිරීමට සූදානම් වීම ලෝක විහිලුවක් බව විජිත හේරත් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය සංගණන පැවැත්විය යුතු වෙලාවක් නොවන බවත්, මේ හරහා ආණ්ඩුව ඡන්දය තැබීමට මුදල් නැති බවට කී කතාව අසත්‍යයක් බව තහහවුරු වී ඇති බවත්ය.