ලබන 21 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට විරෝධය පළ කරමින් තවත් පිරිසක් කොළඹදී එදිනම විරෝධතා රැලියක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් කිසිදු සංවිධානයක හෝ පක්ෂයක නමක් හෙළි නොකරමින් තරුණයකු මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබුණේ මෙසේය.










