21 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැස්වීම සංවිධාන කරන පිරිස් අතර ආණ්ඩුවේ බළල් අත් සිටින බවට සර්වජන බලයේ සාමාජික මධුර විතානගේ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂය වශයෙන් වාඩිවී සිදුකරන කතාබස් පිටගත කොට ආණ්ඩුව අතට පත්කිරීමට විපක්ෂයේ ඇතැමුන් කටයුතු කර ඇති බවය.










