• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු පශු වෛද්‍යවරුන් 11 දෙනෙක් රට ගිහින්! ඉතුරු දෙන්නාගෙන් එක්කෙනෙක් මාරු කරලා! අනෙක් කෙනා ලෙඩ නිවාඩු! මධ්‍යම පළාතේ කිරි ගොවීන් 3000ක් නන්නත්තාරයි! Sri Lanka Latest News

December 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හිටපු පශු වෛද්‍යවරුන් 11 දෙනෙක් රට ගිහින්! ඉතුරු දෙන්නාගෙන් එක්කෙනෙක් මාරු කරලා! අනෙක් කෙනා ලෙඩ නිවාඩු! මධ්‍යම පළාතේ කිරි ගොවීන් 3000ක් නන්නත්තාරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුණ්ඩසාලේ කොට්ඨාසයේ පශු වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු මස්කෙළියට මාරු කිරීමට විරෝධය දක්වා කිරි ගොවීන් පිරිසක් ඊයේ (13) පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. (Sri Lanka Latest News)

කිරි ගොවීන් 3000 ක් පමණ සිටින කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සේවය කිරීමට පශු වෛද්‍යවරු දෙදෙනෙකුත් නොසෑහෙන මොහොතක එක් වෛද්‍යවරයෙකු මාරු කිරීම මගින් කිරි කර්මාන්තය කඩා වැටීමේ අවධානමක් මතුව ඇතැයි ද උද්ඝෝෂණයට එක් වූ කිරි ගොවිහූ පැවසූහ.

කුණ්ඩසාලේ කොට්ඨාසයේ සේවය කළ පශු වෛද්‍යවරු දෙදෙනා අතරින් ස්ථානාමාරු කළ වෛද්‍යවරයා මේ වනවිට අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පශු ක්ෂේත්‍රයට අදාළ සේවා රැසක් අඩාල වී ඇතැයි ද ඔවුහූ ප්‍රකාශ කළහ.

මධ්‍යම පළාතේ පශු වෛද්‍යවරු 11 දෙනෙකු සේවයෙන් ඉවත්ව විදේශ ගතවීම හේතුවෙන් එකදු හෝ පශු වෛද්‍යවරයෙකු නොමති කොට්ඨාසවලට පශු වෛද්‍යවරු යොමු කිරීම සඳහා ස්ථාන මාරු සිදුකළ බවත් එසේ ස්ථාන මාරු කළ වෛද්‍යවරු 07 දෙනෙකු අතරින් කුණ්ඩසාලේ පශු වෛද්‍යවරයා පමණක් එය පිළිනොගෙන සේවයට වාර්තා නොකර සිටින බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කුමුදුනී රාජනායක  පැවසුවාය.

මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදකයට මස්කෙළියෙන් ලීටර් ලක්ෂ 02 ක පමණ දායකත්වයක් ලැබෙන බවත් මේ වනවිට එම අගය ලීයර් 10000 කින් පමණ අඩුවී තිබෙන බවත් ඇය කීවාය.

SendShareShare
Previous Post

මාසයක් තිස්සේ තිබ්බ අයවැය ඊයේ ඉවර වුණා! බියගම පාසලක දරුවන්ට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායක අදම ජනතා සේවය අරඹයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දකුණු ආසියාවේ ලොකුම වැට් බදු වංචාවේ අභියාචනය බහුතර විනිසුරුවන්ගේ එකඟත්වයෙන් විසිවෙයි! කුතුබ්ඩීන්ලාට මහාධිකරණය දුන් අවුරුදු 20ක සිරදඬුවම ස්ථිරයි! හැබැයි මේ වෙද්දි විත්තිකරුවන් සියල්ල අධිකරණය මගහැර පළා ගිහින්!  I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper