• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 10ක කුඩු! නවීන ගිනි අවි 11ක්! සැකකරුවන් 10ක්! බෝට්ටු 2ක් දික්ඕවිට වරායේ! VIDEO I Sri Lanka Latest News

March 12, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
දික්ඕ­විට ධීවර වරා­යට ගෙනා බෝට්ටුවේ තිබූ බිලියන 5ක් වටිනා කුඩු ප්‍රංශයේ රූබන්ට- බොරැල්ලේ පරෙයි-බටුවත්තේ චාමරට සහ දෙමටගොඩ චමින්දට අයිති ඒවාලු! බඩු ආවේ පාකිස්තානයෙන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙන උර හා ආයුධ ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා දෙක අද (12) දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ.Sri Lanka Latest News

අදාළ ධීවර යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 10දෙනෙකු ද නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබුණි.

නාවික හමුදා දිගු දුර නෞකා යොදාගෙන දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකටයුතු ධීවර යාත්‍රා හඳුනාගෙන තිබුණි.

ඉන් එක් බහුදින ධීවර යාත්‍රාවක තිබි මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එම තොගයේ බර කිලෝග්‍රෑම් 600කට අධික බව වාර්තා වෙයි.

එමෙන්ම එම යාත්‍රාවේම තිබී පිස්තෝල ගිනිඅවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

M16 වර්ගයේ ගිනි අවිය ආරක්ෂක අංශවල විශේෂ සමාජිකයින් පමණක් භාවිත කරන අවියක් බව පැවසෙයි.

නාවික හමුදා භාරයට ගත් අනෙක් බහුදින ධීවර යාත්‍රාව මෙම යාත්‍රාවට සහාය සඳහා ඔත්තු බැලීමට පැමිණ ඇති බවට සැක පළ කෙරෙයි.

නාවික හමුදා භාරයට ගත් ධීවරයින් දකුණු පළාතේ අය බව වාර්තා වන අතර ධීවර යාත්‍රා දෙක හා සැකකරුවන් අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආවේය.

නාවික හමුදාව විසින් මේ වසරේ මේ දක්වා සිය භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ද මෙය බවට පැවසෙයි.

SendShareShare
Previous Post

ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් කෙළින්ම ඉරාන විදේශ ඇමැති අබ්බාස්ට කතා කරයි! ඉන්දීය තෙල් නැව්වලට වෙඩි නොකා හෝර්මූස්වලින් එන්න අවසරය අරගනී! කොහොමද ඉන්දීය විදේශ ඇමැතිතුමාගේ වැඩ..! I Sri Lanka Latest News

Next Post

තෙල් තියෙනවා කියලා අනුර කියලා දවස් දෙකයි ගියේ තෙල් මිල නැග්ගා! දැන් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න කියනවා පොහොර හිඟයකුත් නෑ ආහාර හිඟයකුත් නෑ කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.