හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රෙහාන් ජයවික්‍රම යන සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් මේ වනවිට ජනාධිපති මන්දිරය අසලට පැමිණ ඇති බව වාර්තා වේ.
කිසිවකුටත් එම ප්‍රදේශයට ඇතුල්විය නොහැකි ලෙස මුරකාවල් යොදා තිබුණද හිරුණිකාත්, රෙහානුත් එම මුරකාවල් බිද ජනපති මැදුර අසලට යාමට සමත්ව තිබිණ.










