සමගි ජන බලවේගය නියෝජනය කරන දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුන් සියල්ලම 20 වන සංශෝධනයට එරෙහි වීමට තීන්දු කර ඇත.
අද (19) විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
එහිදී අදාළ පක්ෂ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ තමන් 20 වන සංශෝධනයට එරෙහිව ජන්දය භාවිතා කරන බවකි.








