• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීනිවලින් ගැහුවා කියන විල්මා තෙල්වලින් ලක්ෂ 8000ක් ගැහුවද? නලින්ගෙ හෙළිදරව්ව (VIDEO)

April 8, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සීනිවලින් ගැහුවා කියන විල්මා තෙල්වලින් ලක්ෂ 8000ක් ගැහුවද? නලින්ගෙ හෙළිදරව්ව (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාම් ඔයිල් ගෙන්වීම හදිසියේම නතර කිරීම නිසාත් සීනි බදු වංචාවට සම්බන්ධ පිරමිඩ් විල්මාර් ආයතනයට රුපියල් ලක්ෂ 8000ක පමණ අමතර ලාබයක් අත්වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමිනි.

“අපි දන්නවා 2020 පොල්තෙල් ආනයනය සම්බන්ධව ගැසට් ගැහුවා 6ක්. අඩු කරනවා, වැඩි කරනවා, අඩු කරනවා, වැඩි කරනා. ඒ මොකද ? මේ ව්‍යාපාරිකයෙකුට වාසි දෙන්න. නැව වරායට කිට්ටු වෙනකොට ගැසට් එකක් ගහනවා පොල්තෙල් අඩු කරලා, මිනිහා ලෝඩ් එක බාගත්තාට පස්සෙ ආයෙ වැඩි කරලා ගහනවා. මේකයි වුණේ දිගින් දිගටම.

මේ එක ජාවාරම්කාරයෙකුට, එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ ඒකාධිකාරයේ ප්‍රධානියා වෙන පිරමිඩ් විල්මාර් සමාගමට ලාබ වෙන්න තමා මේ කටයුත්ත කරන්නෙ.

දැන් මේ වෙලාවෙත් ඒ ගොල්ලො ලාබ ගන්නවා. මේ වෙලාවෙ පොල්තෙල් මෙට්‍රික් ටොන් 8000ක් විතර ඔවුන්ගෙ ගබඩාවෙ තියෙනවා අපට තොරතුරු තියෙන විදියට. දැන් මේ පාම් ඔයිල් නැවැත්වීම හරහා මොකද්ද වෙලා තියෙන්නෙ ? රුපියල් 485ට තිබුණු පොල්තෙල් කිලෝ එක දැන් 580ට 600ට නැගලා. ඔබතුමා පොඩ්ඩක් මෙට්‍රික් ටොන් 8000 බලන්නකො වැඩිකරලා රුපියල් 50000කින් විතර. 50000 නෙවෙයි ලක්ෂයක් විතර එක ටොන් එකකින් ලාබ.

ඒ නිසා පැහැදිලිවම රජයේ නිවැරදි ප්‍රතිපත්තියක් නොතිබීම හරහා තමයි අද මේ ජාවාරම්කාරයො තමන්ට ඕනෙ විදියට වෙළඳපොල හසුරුවන්න, වෙළඳපොල පාලනය කරන්න කටයුතු කරන්නෙ” යැයි ඒ මහතා පවසයි.

SendShareShare
Previous Post

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ගනී (PHOTOS)

Next Post

විජේවීරගෙ පුතා ගැන විමල් කරපු හෙළිදරව්ව (VIDEO)

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper