එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
එම පක්ෂයේ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක් අතරතුර මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
මෙම සාකච්ජාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටි බව දැනගන්නට තිබේ.
මෙහිදී වෘත්තීය සමිති නායකයන් පක්ෂයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමත් සමග මෙම නොසන්සුන්තතාව ආරම්භ වී ඇති බව පැවසේ.
කෙසේවෙතත් පසුව රැස්වීම අතරමග නතර කොට ඇති බව දැනගන්නට ඇත.








