කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කළ සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන මේ වනවිට ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබේ.
නමුත් චැතැම් වීදිය අසලින් මාර්ග බාධක යොදා එම ගමන අවහිර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත් නමුුු විපක්ෂනායකවරයා මාර්ග බාධකය උඩට නැගි ආකාරයක් දැකගත හැකි විය.










