සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් 6 දෙනකුගෙන් ප්රකාශ ලබා ගැනීමට පාර්ලිමේන්තු පොලිසිය කටයුතු කොට ඇත.
ඒ, අද දිනයේදී පාර්ලමේන්තුවට විරෝධතා පුවරු රැගෙන ඒමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මුල්කරගනිමිනි.
ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන්ගෙන් අදාළ පුවරු සබා ගැබ තුළට ගෙන ඒම සම්බන්ධයෙන් ප්රකාශ ලබා ගැනීමට පාර්ලිමේන්තු පොලිසිය කටයුතු කොට ඇත.










