සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් සංවිධාන කර ඇති ආර්ථික සමුලුව අද පස්වරුවේ ගාල්ල ආරාධනා හෝටලයේදී පැවැත්වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අමතරව මෙම සමුලුවට ආර්ථික කමිටුවේ සාමාජික හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා සහභාගී වීමට නියමිතය.











