ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පසුගිය දිනෙක පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සිහිපත් කරමින් පිංකම් මාලාවක් පැවැත්විණ.
මෙම අවස්ථාවට පක්ෂය හැරගොස් සිටි ජ්‍යෙෂ්ඨයන් රැසක් යළි එක්කර ගැනීමට පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන තිබිණ.
ඒ අනුව ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, ජෝන් සෙනෙවිරත්න ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.