• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ බාරගත් ගමන් ලොහාන් මහර හිරේ (PHOTOS)

December 2, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
වැඩ බාරගත් ගමන් ලොහාන් මහර හිරේ (PHOTOS)
Share on WhatsAppShare on Facebook

බන්ධනාගාර අමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගැනීමෙන් අනතුරුව ලොහාන් රත්වත්තේ මහතා සිය පළමු රාජකාරිය වශයෙන් ගැටුමින් විනාශ වී ගිය මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

පසුගිය දින කිහිපයේ යම් කළහකාරී තත්ත්වයක් පැවතුණු බන්ධනාගාරය හොඳින් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා විනාශ වූ ගොඩනැගිලි හා දේපළ හැකි ඉක්මනින්, නැවත එවැනි ගැටුමක් ඇති නොවන ලෙස යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට උපදෙස් දුනි.

අනතුරුව බන්ධනාගාරගත රැඳවියන් හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලූ අතර දැනට බන්ධනාගාර රැඳවියන්ට ඇති ප්‍රධාන ගැටළුවක් වන 1998 සිට ක්‍රියාත්මක නොවූ සිව්වස් සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා එකඟ වූ බවත් ඉදිරියේදී හැකි ඉක්මනින් මෙය ක්‍රියාත්මක කරන බවත් දැන්වීය.

තව ද Covid – 19 තත්ත්වය තුළ බන්ධනාගාර භූමිය හා රැඳවියන්ගේ සෞඛ්‍ය තත්වයන් ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් මහර බන්ධනාගාරය ඇතුළු අනෙකුත් සියළු ම බන්ධනාගාරයන්හි රැඳවියන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාව ( Rapid Antigen Test) පරීක්ෂා කඩිනම් කිරීමටත් උපදෙස් ලබා දුනි.

තව ද මේ Covid – 19 තත්ත්වය තුළ තම පවුල්වල සාමාජිකයන් අතර ඇති සම්බන්ධතාවය සඳහා වූ බාධාව තමා තේරුම් ගත් බවත් ඒ සඳහා බන්ධනාගාර රැඳවියන්ගේ පවුල් වල උදවියට ඇති ගැටළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ඉක්මනින් හඳුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය.

තව ද ශ්‍රි ලංකාවේ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම සඳහා සුළු වැරදි හා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි ව බන්ධනාගාරය තුළ සිර වී සිටින නිදහස කළ හැකි සියලු ම රැඳවියන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රජ්‍ය අමාත්‍යංශයේමැදිහත් වීමෙන් හා අධීක්ෂනය යටතේ සිදු කිරීමට කටයුතු කරන බවත් මේ තුළින් බන්ධනාගාරවල ඇති තදබදය අවම කිරීමට කටයුතු කෙරේ.

ඒ සමඟ බන්ධනාගාරය තුළ පවතින සනීපාරක්ෂක ප්‍රශ්නය ද යම්තාක් දුර‍ට විසඳිය හැකි බවත් ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල මහර බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය තුළ බන්ධනාගාරයට හා දේපළවලට සිදු වූ හානියත්, බන්ධනාගාර තුළ ඇති තත්ත්වය ජනතාව දැන ගත යුතු නිසා සිද්ධියට අදාළ රූපරාමු හා ඡායාරූප මාධ්‍ය වෙත මුදා හරින ලෙසත් බලධාරීන්ට උපදෙස් දුනි.

SendShareShare
Previous Post

රහස් ගිවිසුමක් එළියට එයි: බදුල්ල අයවැය තුන්වන වරටත් පරදී

Next Post

බඩල්ගම ගාමන්ට් එකක 23කට කොරෝනා

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.