විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය සඳරැසී සුදුසිංහ විසින් හිමිකරගෙන ඇත.
ඒ, ඇගේ ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහය වෙනුවෙනි.
මාධ්‍යවේදිනියකද වශයෙන් කටයුතු කරන සඳරැසී සුදුසිංහ සාහිත්‍යවේදිනියක වශයෙන්ද ප්රකටය.
ගිනි වැදුණු පියාපත් විදර්ශන ප්රකාශනයකි.











