• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොකු අවුලක්! රට වටේම ෂෙඩ්වලට පොලිස් ආරක්ෂාව දෙන්න තීරණය කරයි! I Sri Lanka Latest News

June 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් ජාවාරමුන් අල්ලන්න රට පුරා මෙහෙයුම්! 137ක් අත්අඩංගුවට! ලීටර් 59,000ක් හොයාගෙන! හම පොලිසියෙම ඔත්තු සේවා වැඩට බහී! මෙන්න නොම්මර! දැක්කොත් කියන්න!
Share on WhatsAppShare on Facebook

දිවයින පුරාම ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා සුදුසු පරිදි පොලිස් නිලධාරින් යොදවන ලෙසට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලිඛිතව නියෝග කර ඇත.Sri Lanka Latest News

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල විසින් වැඩ බලන පොලිස්පතිවරයාගෙන් කර ඇති ඉල්ලීම මත මෙම නියෝගය සිදුකර ඇත.

මේ වනවිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ගැටලුකාරි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මහජනතාවට බූලිවලට සහ කෑන්වලට ඉන්ධන නිකුත් නොකරන ලෙසට දැනුම් දී ඇති බවත් මේ හේතුවෙන් මහජන සාමය ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත් බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර ඇත.

මේ අනුව සෑම ඉන්ධන පිරවුම්හලකටම එක් පොලිස් නිලධාරියකු බැගින් අනියුක්ත කරන ලෙසට එමගින් ඉල්ලා ඇත.

අදාළ ලිපිය ට ප්‍රතිචාර දක්වමින් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සියලුම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නියෝග කර ඇති අතර එම නිලධාරීන් විසින් මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමේ උපදේශය සියලුම කොට්ඨාස බාර නිලධාරින් වෙත සිදුකර ඇත.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් එක්දහස් තුන්සියයක් පමණ ස්ථාපිතව ඇත.

SendShareShare
Previous Post

කච්චතිවු ප්‍රශ්නෙට බිමලුත් අත දමයි! ඔය ට්‍රම්ප් ජනාධිපතිතුමාත් කියන්නේ කැනඩාව ගන්නවා.. ග්‍රීන්ලන්ඩ් ගන්නවා කියලා! ඔය කිව්වාට ඒවා කරන්න බෑ! කච්චතිව්ත් එහෙම තමයි..! ඉන්දියාවට පොඩි නෝන්ඩියකුත් දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නෝර්වුඩ් සභාපතිකම ගත්තට පස්සේ මාලිමාව ඇතුළේ ලොකු කචල් එකක්! වහාම ඉල්ලා අස්වන ලෙසට මාලිමාවේ ප්‍රධානීන්ගෙන් බලපෑම්! නියෝගයට එරෙහිව මාලිමා මන්ත්‍රීවරුන් 6 දෙනාම ස්වාධීන වෙලා! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.