• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට තියෙන්නේ දෙන ආධාර පිල්ලි ගැසීමේ ඉතිහාසයක්! බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලංකාවේ නායකයන්ගේ රෙදි ගලවයි! IMF එකටත් පණිවුඩයක් ‌තියයි!

June 24, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ලංකාවට තියෙන්නේ දෙන ආධාර පිල්ලි ගැසීමේ ඉතිහාසයක්! බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලංකාවේ නායකයන්ගේ රෙදි ගලවයි! IMF එකටත් පණිවුඩයක් ‌තියයි!
Share on WhatsAppShare on Facebook

ලංකාවට ඇත්තේ ලබා දෙන ආධාර පිල්ලි ගැසීමේ ඉතිහාසයක් බව බ්‍රිතාන්‍යයේ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මාර්ක් බ්‍රවුන් (Mark Malloch Brown) පවසනවා.

ටිවීට් පණිවිඩයක් තබමින් ඔහු කියන්නේ ලංකාව මේ නරකාදියට ඇද වැටුණු සැබෑ හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගත යුතුව ඇති බවයි.

ඔහු මෙම ට්වීට් සටහන තබා ඇත්තේ පසුගිය 22 දිනයි.

“ආධාර වෙනතකට යොමු කිරීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබේ” යනුවෙන් සඳහන් ඔහුගේ ට්වීට් පණිවිඩයෙන් කියා ඇත්තේ ලංකාවේ අර්බුදයට මැදිහත් වී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කාරණය ඔවුන්ගේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුව ඇතැයි පවසන මාර්ක් බ්‍රවුන්, එසේ නොවුනොත්, මේ වතාවෙත් දූෂිත දේශපාලනඥයන් ගොඩ ගොස් ප්‍රතිලාභ ලැබිය යුතු ජනතාවට කිසිවක් නොලැබීමේ අවදානමක් ඇති බවයි.

මාර්ක් බ්‍රවුන් නමින් ප්‍රකට ජෝර්ජ් මාර්ක් මල්ලොක් බ්‍රවුන්, බැරන් මල්ලොක් බ්‍රවුන් යනු බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, සන්නිවේදන උපදේශකයෙක්, මාධ්‍යවේදියෙක් සහ හිටපු දේශපාලනඥයෙක්.

ඔහු 2021 සිට Open Society Foundations (OSF) හි සභාපති ලෙස සේවය කරනවා.

කම්කරු පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වූ ඔහු 2007 සිට 2009 දක්වා බ්‍රවුන් රජයේ අප්‍රිකාව සහ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළ අයෙක්.

මීට පෙර 2006 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ලේකම් ලෙස සේවය කර ඇත්තේ කොෆි අනන් එහි ප්‍රධානියාව සිටි කාලයේ යි.

ඔහු කේම්බ්‍රිජ් හි Magdalene College සහ Michigan විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු 1977 සහ 1979 අතර ද ඉකොනොමිස්ට් පුවත්පතේ දේශපාලන වාර්තාකරුවෙකු වූවා.

1979 සිට 1983 දක්වා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළා.

1994 සිට 1999 දක්වා ලෝක බැංකුව, 1999 සිට 2005 දක්වා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක ලෙස කටයුතු කළ අයෙක්.මේ දීර්ඝ කාලීන ප්‍රකට රාජතන්ත්රිකභාවය නිසාම ලෝකයේ බොහෝ දෙනෙකු මාර්ක් බ්‍රවුන් ගේ අදහස් ගැඹුරින් සලකන බවයි කියන්නේ.

Sri Lanka has a history of diverting aid. @IMFnews must acknowledge the reason the country is in this mess by putting this issue on the agenda during their visit. Otherwise they risk bailing out corrupt politicians instead of people in need. https://t.co/jlkfUGALiZ

— Mark Malloch-Brown (@malloch_brown) June 22, 2022
SendShareShare
Previous Post

ෆර්ඩිනැන්ඩෝගෙ වීඩියෝව එළියට නොදුන්නේ ප්‍රබල නම් කිහිපයක් එළියට ආ නිසාද? වීඩියෝව සංස්කරණයේදී නම් ටික කැපිලා යයිද? සම්පූර්ණ වීඩියෝව ඉල්ලා විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානම් වෙයි!

Next Post

අහුවෙන්න එපා! අද ක්‍රිකට් මැච් එකේ කහපාට ටීෂර්ට් වැඩේ පොහොට්ටුවේ දේශපාලන මාකටින් ගේමක්! ඉරාජ්-චතුර දෙන්නත් වැඩේට බැහැලා ඉන්න එක ගැන සැකයක්! (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.