හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන සම්මානනීය නළු ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් බැලීම සදහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කොට ඇත.
එහිදී ජැක්සන් පවුලේ ඥාතීන් සමග කෙටි සාකච්ජාවක නිරත වීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.
President Ranil Wickremesinghe visited senior actor Jackson Anthony who is receiving treatment at the National Hospital pic.twitter.com/TBQmNiqp3I
— NewsWire 🇱🇰 (@NewsWireLK) August 19, 2022










