• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට කිසිම විදිහකින් ජනාධිපති ධූරයේ වැඩ බලන්න බෑ! වහාම 37 (2) වගන්තිය අනුව පියවරක් ගන්න! දයාසිරි අගවිනිසුරුට ලිපියකින් දැනුම් දෙයි!

July 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ට කිසිම විදිහකින් ජනාධිපති ධූරයේ වැඩ බලන්න බෑ! වහාම 37 (2) වගන්තිය අනුව පියවරක් ගන්න! දයාසිරි අගවිනිසුරුට ලිපියකින් දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසයි.

ජනාධිපති ධුරය දරමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට මහජන විරෝධය නිසා රටින් පලාගොස් මුළු රටම අරාජිකත්වය කරා ඇද දමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට හිස වීමටත් මහජනයාගේ මූලික අයිතිවාසිකම් මර්දනය කිරීමටත් ඉඩ සැලසෙන ආකාරයේ තත්ත්වයක් ඇති කර ඇතැයි එහි සඳහන් ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ක්‍රියා කලාපය මගින් පැහැදිලිවම ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකරන සහ මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම පැහැර හරින නායකයකු බවට ප්‍රදර්ශනය කර ඇති බව ද මෙම ලිපියේ සඳහන් වේ.

එබැවින් අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු විසින් මේ වන විට කටයුතු කර ඇති ආකාරය සහ විශේෂිතවම සිය අනුප්‍රාප්තිකයා සම්බන්ධව නිසි පියවරක් නොසලකා රටින් පළා යාම මත ඔහු ජනාධිපති ධූරය අත් හැර ගියා සේ සැලකීමට කරුණු යෙදී ඇති බවයි.

දයාසිරි ජයසේකර මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 දෙක ව්‍යවස්ථාව ප්‍රකාරව අග විනිසුරුවරයා වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාවේ යෙදවීමට අවස්ථාව උදාවී ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අනීතික සහ මහජන විරෝධී ලෙස ජනාධිපති ධූරය අතහැර යෑමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා උද්දේශිතව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබ ඇතැයි ජයසේකර මහතාගේ ලිපියේ සඳහන් ය.

දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, පසුගිය දින කිහිපය තුළ රටේ ඇතිවී ඇති තත්ත්වය තුළ පැහැදිලිවම පෙනී යන පරිදි එකී උද්දේශිත අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයට අදාළ උද්දේශිත කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීමට හැකියාවක් නොමැති බවයි.

එබැවින් එකී උද්දේශිත අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාට කිසි ලෙසකින්වත් ජනරජයේ ජනාධිපති ධුරයේ වැඩබැලීමට නොහැකි බව ඔහු අගවිනිසුරුවරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.

SendShareShare
Previous Post

මෙන්න පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක්! එක අරමුණකට විපක්ෂයේ සියලුම නායකවරුන් එක මේසයකට එකතුවෙයි! (VIDEO)

Next Post

ධම්මිකට පවරා තිබූ ආයතන රැසක් ගෝඨා ගිය ගමන් රනිල් අතට ගනී! අතිවිශේෂ ගැසට් එකක් ගහයි!

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.