රන්ජන් රාමනායක මහතා හට පූර්ණ සමාවත් ලබා දී නොමැති බවත්, ඒ මහතාගේ දඩුවම ලිහිල් කිරීම පමණක් සිදු කොට ඇති බවත් විපක්ධනායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයත් තබමින් පෙන්වා දී ඇත.
එ සටහන මෙසේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) යටතේ ඔහු නිදහස් කර ඇති බව දැනගැනීමෙන් කලකිරීමට පත් විය, එය හුදෙක් ඔහුගේ දඩුවම ලිහිල් කිරීමක් පමණක් වන අතර එය 34 (2) යටතේ ඔහුගේ ප්‍රජා සහ දේශපාලන අයිතිවාසිකම් සමඟ පූර්ණ සමාවක් ලබා නොදේ.


Glad to see @RamanayakeR free!
— Sajith Premadasa (@sajithpremadasa) August 26, 2022
Disappointed to learn that he was released under 34 (1) (d) of the constitution which is merely a remission of his sentence rather than a full pardon with his civic and political rights intact under 34 (2). pic.twitter.com/t4xqu6tnhM










