රට වෙනුවෙන් කැපකිරීමක් සිදුකිරීමට තමන් සූදානම් බව රටට දැනුම් දෙමින් අද දිනයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ජනාධිපති ධූරය සදහා යෝජනා කළේ මෙසේය.
එහිදී ජනාධිපති සටනින් තමන් ඉවත් වන බවද විපක්ෂනායකවරයා සදහන් කළේය.