එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ එක් මන්ත්‍රීවරයකු පමණක් බවත්, එම මන්ත්‍රීවරයා සමග ආණ්ඩු පෙරළිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩු පෙරළීමේ අවස්ථාව ජනතාවට ලබා දිය යුතු බවත්, ඒ හරහා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත්ය.










