• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනේ තත්ත්වය භයානකයි: පාසල් තව සතියක් වහයි

March 28, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
යාපනේ තත්ත්වය භයානකයි: පාසල් තව සතියක් වහයි
Share on WhatsAppShare on Facebook

යාපනය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පවතින පාසල් එළැඹෙන සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට යාපනය දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කොට ඇත.

යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූවේ යාපනය මහනගර සභා සීමාව හා යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශය පුරා කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ අගයක් ගැනීම හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව තකා යාපනය කලාප අධ්‍යාපන කාර්යාලීය සීමාවේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට තීරණය කොට ඇති බවයි.

උතුරු පළාත් ආණ්ඩුකාරතුමියගේ නිර්දේශ යටතේ උතුරු පළාත්  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් කොව්ඩ් මර්දන කමිටුව තීරණය කොට ඇති බවද මහජන සෞඛ්‍ය  පරීක්ෂක නිළධාරීන් සඳහන් කර සිටියේය.

යාපනය දිස්ත්‍රික්කය තුළින් පමණක් ඊයේ (27) දිනයේ කොවිඩ් වෛරස් ආසාදිතයින් 143 දෙනෙකු වාර්තා වු බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීශ්වරන් සඳහන් කළේය.

SendShareShare
Previous Post

අලි මදිවට හරක්: විස පොල්තෙල්වලට කලින් විස මිරිස් මෙට්‍රික්ටොන් 200කුත් ඇවිත්

Next Post

විස පොල්තෙල් දෙවැනි පරීක්ෂණයෙනුත් ෆේල්

MORE NEWS

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News
Exclusive

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

Load More
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News
Exclusive

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිතියේ (BOAT House) නිලවරණයේදී, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතිවිශාල බහුතර සහයෝගය ලබා ගනිමින් පොදු සෞඛ්‍ය...

Read more
සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper