ඊයේ දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු කටයුතුවලට අනිසි ලෙස අතපෙවීම සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද දින පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් සිදු කළේය.
ඒ මහතා කියා සිටියේ ආණ්ඩුව මේ වනවිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරක හෙළා ඇති බවයි.










