• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ හදන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කරන්නද? ඉතිහාසයෙත් මෙහෙම කළා! ඒකෙන් රටට හොඳක් වුණෙත් නෑ ආණ්ඩුවලට හොඳක් වුණෙත් නෑ! මැතිවරණයට දීපු නඩු තීන්දුව ගැන දොලවත්ත මන්ත්‍රීවරයා විවේචන 3ක් කළා! ඒක අධිකරණයට අපහාස කිරීමක්! මහාචාර්ය ජී.එල්. පීරිස් නීතියයි-ඉතිහාසයයි දෙකම සිහිපත් කරමින් කතා කරයි! VIDEO

March 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පළාත් සභා ජන්දෙට කරපු දේ පළාත් පාලන ජන්දෙටත් කරන්න ලෑස්ති වෙන්න එපා! එදා මහින්දගෙ අනුමැතිය යටතේ ජන්ද ඉල්ලලා මම උසාවි ගියා! ආයෙත් උප්පරවැට්ටි දාලා ජන්දය කල් දාන්න හැදුවොත් අපි උසාවි යනවා! 13 දෙනෙක් එක්ක විපක්ෂයට යමින් ජී.එල්. පාර්ලිමේන්තුවේ කරපු වියත් කතාව මෙන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව සූදානම් වන්නේ වරප්‍රසාද ප්‍රශ්න මතුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කිරීමටදැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් වන ප්‍රේම්නාත් සී දොලවත්ත, ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් විසින් මතු කළ වරප්‍රසාද ප්‍රශ්න පිළිබද අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රශ්න කර සිටියේය.

ඉතිහාසයේත් මෙවැනි සිදුවීම් වූ බව කී ඒ මහතා ඒවායින් ආණ්ඩුවටත් රටටත් හොදක් සිදුවූයේ නැති බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම දොලවත්ත මන්ත්‍රීවරයා කළ කතාවේදී අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් විවේචන 3ක් ඉදිරිපත් කළ බවත්, එය අධිකරණයට අපහාස කිරීමක් බවත් ඒ මහතා සදහන් කළේය.

SendShareShare
Previous Post

මහබැංකුව දේශපාලඥයන් සතුටු කරන්න ඩොලරයට වැටෙන්න දී බලා සිටීම ආර්ථිකය තවත් අර්බූදයට ලක් කිරීමක්! මේක දෙපැත්ත කැපෙන කඩුවක්! රටට අවාසියි! හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපතිගෙන් මහබැංකුවට පාඩමක්!

Next Post

පොහොට්ටුවේ සුජාත ජනවරම උඩ රටෙන්ම ඡන්ද ලක්ෂ දෙකහමාරක් විතරක් ගත් අලියව හිටවපු වරදට පොහොට්ටුවට වන්දි ගෙවන්න වෙනවාමයි! මේක මහා විකෘතියක්! සාගර මේ හදන්නේ ලොකු අවුලක්! VIDEO

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.