රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ අමාත්‍ය ධුරය අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉවත් කරනු ලැබූ අතර ඊට බලපෑ හේතු සියල්ල ඒ මහතා විසින් අද සවස රටට හෙළිදරව් කළේය.
ඒ චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි.
මේ සිය අමාත්‍ය ධුරය ඉවත් කිරීම සහ වත්මන් රජයේ අමාත්‍යධුර සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා පලකළ අදහස්ය.










